සූර්ය ආරෝපණ පාලකය යනු කුමක්ද?

What is a Solar Charge Controller?සූර්ය ආරෝපණ පාලකය යනු කුමක්ද? සූර්ය ආරෝපණ පාලකයක් මඟින් සූර්ය පැනල සිට බැටරි බැංකුවට යන බලය/ජවය කළමනාකරණය කරයි. ඔබ බාවිතා කරන බැටරි දිවා කාලයේදී අධික ලෙස ආරෝපණය වීමත්, රත්‍රියේදී පැනල වෙත බලය පසුපසට යාම පලනයත් මෙමගින් සිදු කෙරෙයි. තවද බැටරි බැංකුවෙන් ඉවතට දාරව ලබා ගැනීමට වෙනම ප්‍රතිදානයක් ද එහි ඇත.… Read More සූර්ය ආරෝපණ පාලකය යනු කුමක්ද?

Rate this:

2019/2020 A/L කැම්පස් පොත.

2019/2020 අධ්යයන වර්ෂය සඳහා විශ්වවිද්යාල ප්රවේශය සඳහා අත් පොත පහතින් බාගත කර ගන්න.. ඔබගේ යහළුවන් වෙත මෙය බෙදා හරින්න. සිංහල දෙමළ ඉංග්‍රීසි

Rate this:

අ.පො.ස 2016/17/18 උපාධි සදහා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය.

උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන 16/17/18 අ.පො.ස සමත් සිසුන් සදහා ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සදහා දැන් අයදුම් පත් කැදවයි. පුවත් පත් දැන්විම් මගින් පෙර දැනුම් දිම් කර ඇති අතර වැඩි විස්තර පහත link එකට පිවිස ඔබ ලියාපදිංචිවි වැඩි විස්තර ලබාගන්න.. Link   අයදුම්පත්‍රය සහ විස්තර Student loan        

Rate this:

ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ශණවේදය මුලාශ්‍ර ග්‍රන්ථය

ගොඩ කාලෙකට පස්සේ වේලාවක් ආවා නැවත ලිපි පල කරන්න.ඉතින් පුලුවන් හැම වේලවකම ලිපි දන්න බලාපොරොත්තු වෙනවා.. ඉලෙක්ට්‍රොනික් ගැන තියෙන්න පොතක් තමා අද දෙන්න යන්නේ. පහතින් බාගත කරගන්න.

Rate this:

උපාධි සඳහා ණය යොජනා ක්‍රමය

2017 අයවැය යොජනා ක්‍රියාත්මක කිරීම යටතේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පොලී රහිත ණය යොජනා ක්‍රමය. උසස් අධ්යාපන අවස්ථා පුළුල් කිරීමට ශ්රී ලංකා රජය අපේක්ෂා කරයි. කෙසේ වෙතත්, සමාජ සුභසාධනය වැනි රාජ්ය ආයෝජන වල වෙනත් ජාතික ප්රතිපත්ති ප්රමුඛතාවයන් හේතුවෙන් රාජ්යය විසින් සැලකිල්ලට ගත යුතු සේවාවන්, උසස් අධ්යාපනයේ ආයෝජනය සීමා වී ඇත. එබැවින්, පෞද්ගලික අංශය (රාජ්ය නොවන… Read More උපාධි සඳහා ණය යොජනා ක්‍රමය

Rate this:

නවකයින් බදවා ගනු ලැබේ.

මෙම වෙබ් අඩවියේ ඔබටත් ලිපි පල කිරිම සදහා අප දැන් කටයුතු සලසා දී තිබේ. තාක්ශණික විශය ආරම්භයත් සමග බොහෝ පාසල් වල විශය සදහා අමතර පහසුකම් නොතිබිමත්, කිසිදු ප්‍රභවයක් මෙම විශය සම්බන්ධයෙන් නිතිබිමත් නිසා අප විසින් ආරම්භක කරනු ලැබු මෙය අද වන විට බොහෝ දෙනා භාවිතා කරනු ලබන වෙබ් අඩවියක් වී හමාරය..ඒ සාර්ථකත්වය ලබා ගැනිමට ලිපි… Read More නවකයින් බදවා ගනු ලැබේ.

Rate this:

2018 උසස් පෙළ විභාගය සඳහා නියමිත කාලසටහන.

විභාග දෙපාර්තමේන්තුව උසස් පෙළ විභාගය A / L 2018 මේ වසරේ (2018) අගෝස්තු මස 6 සිට පැවැත්වේ. විභාග දෙපාර්තමේන්තුව  2017 උසස් පෙළ විභාගය සඳහා අදාළ නියමිත කාලසටහන්  නිදහස් කර ඇත.

Rate this:

අර්ධ සන්නායක.

අලුත් පාඩමක් පටන් ගත්තා.ගොඩක් අයට අමාරු පාඩමක් නිසා.මුල් ටික පිලිබදව O/L කරපු කාලේ මුල් දැනුමක් තිබුනා හො නොතිබුනා ආයේ මතක් කරගෙන ඉස්සරහට යමු … අර්ධ සන්නායක යනු, සන්නායක හා පරිවාරක අතර අතරමැදි ගුණ දක්වන මූලද්‍රව්‍යක් වේ.මේ සදහා හතරවන ඛාණ්ඩයට අයත් සිලිකන් හා ජර්මේනියම් භාවිතා කරයි. 5 වන ඛාණ්ඩයේ මූලද්‍රව්‍ය සහසංයුජ බන්ධන වලින් බැදි ඇති නිසා… Read More අර්ධ සන්නායක.

Rate this:

මට්ටම් ගැනිම (Leveling) 2 කොටස.

හුග කාලෙකින් තමා ලිපියක් දාන්න කාලය ලැබුනේ..ටිකක කල් ගියාට සමාවෙන්න ඕනේ. මට්ටම් ගැනිම පිලිබද කලින් ලිපියේ සදහන් කර පරිදි අද අපි තව ඉස්සරහට යමු . ලෙවල් උපකරණය. සරලවම කිවොත් පාඨාංක ලබා ගන්නේ මෙයින්ය.විවිධ කොටස් යොදා ගනිමින් නිපදවා ඇති මෙහි ප්‍රධාන අරමුණ නම් තිරස් තලයක් රේකාවක් ලබා ගැනිමයි. දුර සිට ලබා ගනුලබන පාඨාංක වල අගය ලබා… Read More මට්ටම් ගැනිම (Leveling) 2 කොටස.

Rate this:

අ.පො.ස උසස් පෙළ 2017 විභාග ප්‍රශ්න පත්‍ර.

2017 අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේද ,තාක්ෂණවේද සදහා විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේද . ඉංජිනේරු තාක්ෂණවේද තාක්ෂණවේද සදහා විද්‍යාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේද

Rate this: